(සම්පත් ප්‍රියනන්දන සහ චාමින්ද දිසානායක)
බලන්ගොඩ - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ වැලිගෙපොල කෝන්ගස්තැන්න ප්‍රදේශයේදී අද (31) ලංගම බස්රථයක් සහ පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා වැලිගෙපොල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
අනතුරට ලක්ව ඇත්තේ බලන්ගොඩ සිට පල්ලෙබැද්ද දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සහ කපුගල සිටබලන්ගොඩ දක්වා ධාවනවෙමින් තිබූ පුද්ගලික බස් රථයකි. තුවාල ලැබූ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතල නොවන රෝහල් ආරංචි මාර්ග පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd