(ප්‍රසාද් රුක්මල් )
පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඌව පළාතේ බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තේරීපත් මන්ත්‍රීවරු අද (23) දිවුරුම් දුන්හ.
ඌව පළාතේ මහ නගර සභා ,නගර සභා ,ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන 28ක නවක මන්ත්‍රීවරු 110 ක් දිවුරුම් දෙනු ලැබුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd