(සුජිත් හේවා ජුලිගේ )
බන්ධනාගාරවල රඳවා සිටි සිරකරුවන් 105 දෙනකු ගිය වසරේදී මිය ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම කාර්ය සාධක වාර්තාවේ දැක්වේ.
හදිසි අසනීප ඇතුළු විවිධ හේතු නිසා මිය ගිය මෙම පිරිස අතරට කාන්තා සිරකාරියෝ හය දෙනෙක්ද ඇතුළත් වෙති.
සිර දඬුවම් විදි සිරකරුවන් 50 දෙනකු හා රිමාන්ඩ් බන්දනාගාරගත වී සිටි සිරකරුවන් 55 දෙනකු ගිය වසරේදී මිය ගොස් ඇතැයිද එම වාර්තාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd