(ජේ.කේ.එල්චාමින්ද)
නියඟය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගා බිම් වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි දිස්ත්‍රික්කයේ තේ වගාකරුවෝ පවසති.
හිනිදුම , නෙළුව , තවලම, නාගොඩ , යක්කලමුල්ල , ඉමදූව සහ අක්මීමන යන ප්‍රදේශයන්හි මෙම තත්තවය බහුලව දැකිය හැකි අතර නියඟය හේතුවෙන් තේ දළු අස්වැන්න සීඝ්‍රයෙන් පහළ වැටෙමින් පවතින බවද තේ වගාකරුවෝ පෙන්වා දෙති.
මේ හේතුවෙන් තේ දළු නිෂ්පාදනය අවම වීම නිසා වගාකරුවන්ගේ ආදායම පහත වැටී ඇති අතර වියළි කාලගුණය හේතුවෙන් තේ දළු වියළි ගොස් ඇතැයිද තේ වගාකරුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd