IMG-LOGO

දේව රූපය පිටුපසින් මත්ද්‍රව්‍ය මතුවෙයි

( රංජිත් රාජපක්‍ෂ )

මෙරට තහනම් කරන ලද එන්සි නැමැති පකිස්තානයෙන් ආනයනය කරන ලද මත්කුඩු ටින් 20ක් සමග සැකකරුවකු බගවන්තලාව නගරයේදි අද (17) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය කියයි.

බගවන්තලාව නගරයේ වෙළෙඳසැලක දේව රූපයක් පිටුපස මෙම එන්සි ටින් තොගය සඟවා තිබු බව පොලිසිය පවසයි.

පාසල් සිසුන් සහ වතුකරයේ තරුණයන් ඉලක්ක කර ගනිමින් එන්සී ග‍්‍රෑම් දහයක් අඩංගු ටින් එකක් රැපියල් තුන්සියක් වැනි මිලකට අලෙවි කර ඇති බවට සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඔහුට එරෙහිව හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණයේ නඩු පැවරිමට කටයුතු කරන බව පොලිසිය කියයි.



අදහස් (0)

දේව රූපය පිටුපසින් මත්ද්‍රව්‍ය මතුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site