(ක.ග කරුණාරත්න)
වැලිකන්ද, මගුල්පොකුණ ප්‍රදේශයේ පිහිටි මහවැලි වාරි ඇළක දිය නෑමට ගිය 37 හැවිරිදි කාන්තාවක අද (16) උදේ දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd