IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දුම්රියේ පාපුරුවේ ගොස් දඩ කයි

උණවටුන ඩි.ජී.සුගතපාල
දුම්රිය මගින්ට හිරිහැර වන ආකාරයට හා අනතුරුදායක ලෙස දුම්රිය පාපුවරුවේ ගමන් කිරිමේ චෝදනාවට වරද පිළිගත් දුම්රිය මගියකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනවිය රුපියල් දෙදහස් පන්සිය විස්සක දඩයක් නිමය කළාය.
මෙසේ දඩ නියමවුයේ බෙන්තොට උයන හේවගේ රාජිත එරංග නමැති පුද්ගලයෙකුටය.
මරදාන සිට මාතර බලා ධාවනයවු ගාලු කුමාරි දුම්රියේ මගින්ට හිරිහැර වන ආකාරයට අනතුරුදායක ලෙස පාපුවරුවේ ගමන් කිරිමේ චෝදනාව යටතේ දුම්රිය ආරක්ෂක නිලධාරින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය



අදහස් (2)

දුම්රියේ පාපුරුවේ ගොස් දඩ කයි

THESHAN Tuesday, 18 July 2017 07:03 AM

මේක අලුත් දෙයක් නොවෙයි, මේක හැමදාම වෙන දෙයක්. ඔච්චර ඉඩ තියෙනකොට යන්නෙම පාපුවරුවේ,

:       0       0

wedage Thursday, 20 July 2017 04:46 AM

ඔය මාලයක් දෙකක් කඩාගන්න යන්න ඇත්තේ, දෙදාස් පන්සීය සුළු දෙයක් නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site