දුම්රිය ප්‍රවේශපත් නොමැතිව දුම්රියේ ගමන් කිරිම සම්බන්ධයෙන් අය කරන දඩය අද (01) සිට ඉහළ දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මීට පෙර පැවති රුපියල් දෙදහස් පන්සියක මුදල රුපියල් තුන්දහස දක්වා වැඩි කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාස්තුත් ඉහළ දමලා හොද සේවාවක් දුනනම් හොදයි (ම)