IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගං වතුරෙන් පන්නල පවුල් 350 ක් අවතැන්

  (හේමලතා ඩී හේවගේ)   

                                         
පන්නල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ජල ගැල්මෙන් පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 350  දක්වා ඉහළ යාමෙන් පුද්ගලයින් 1420 ක් පමණ අවතැන්වී ඇති බව පන්නල ප‍්‍රාදේශීය ලේකම් සමන්ත වික‍්‍රමරත්න බංණ්ඩාර මහතා පැවසීය .


මේවන විට රාවිට ධර්මරාජාරාම විහරස්ථානය ඇතුළු  විහරස්ථාන දෙකක සහ ගිරිඋල්ල ප‍්‍රාදේශීය සභා උප කාර්යාලයේ අවතැන්වූ පිරිස් රඳවා ඇතී බවද සදහන්වේ .


හුන්දිරාපොල,  කන්දෙටිය ,  ඇලබඩගම ,  මත්තේගම ,  තලම්මැහැර , වෙල්පල්ල ල , වඟුරුවල,  නාලවලාන ඇතුළු  ගම්මාන රැසක නිවෙස් සහ අතුරු මාර්ග  රැසක් මේ වන විට ජලයෙන් යට වී තිබේ.


මා ඔය පිටාර ගැලීමෙන් ගිරිඋල්ල පොලීසිය අසල මාර්ගය අඩි 4 ක් පමණ උසට යට වී තිබු අතර  කුරුණෑගල - මීගමුව ප‍්‍රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනයටද බධා එල්ලවී තිබිණි.


අවතැන්වූ සහ පීඩාවට පත් ජනතාවට  පිසූ  ආහාර පාන ලබාදීම මේ වන විට  ක‍්‍රියාත්මක කර ඇති   අතර    නාවික හමුදාවේ සහයෝගයෙන් බෝට්ටු සේවාවක්  ජලගැල්ම ඇතිවී තිබෙන සියඵ ප‍්‍රදේශ ආවරණයවන අයුරින් ක‍්‍රියත්මක කර ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය .



අදහස් (0)

ගං වතුරෙන් පන්නල පවුල් 350 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site