(සුමතිපාල දීයගහගේ)
ගාල්ල බන්ධනාගාරයේ නව අධිකාරිවරයා ලෙස පත්ව සිටින සේනක පලලෙතැන්න මහතා අද (28) එම තනතුරේ වැඩ භාරගත්තේය.
පල්ලෙතැන්න මහතා මීට පෙර කලුතර, වීරවිල සහ වැලිකඩ බන්ධනාගාරවල අධිකාරිවරයෙකු ලෙස සේවය කර ඇත.
ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයා ලෙස කටයුතු කළ ජගත් චන්දන වීරසිංහ මහතා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් සේවා අවශ්‍යතා මත බන්ධනාගාර මූලස්ථානයට මාරු කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩුවට සේනක පල්ලෙතැන්න මහතා මෙලෙස පත්ව සිටී.
සේනක පල්ලෙතැන්න මහතා ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd