IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගාල්ලේ ප්‍රදේශ කීපයකට හෙට පැය 4ක් වතුර කපයි

සුමතිපාල දීයගහගේ

හෙට (23) උදේ 8.30 සිට දවල් 12.30 දක්වා පැය හතරක කාලයක් ගාල්ල දිසාවේ ප්‍රදේශ කීපයකට ජල සැපයුම අත්හිටුවිමට සිදුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ගාල්ල දිසා කළමනාකරු කේ කේ එන් ඩයස් මහතා පවසයි.

විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා විදුලිය සැපයිම එම කාලය තුල අත්හිටුවන නිසා බද්දේගම ජල පවිත්‍රාගාරයජල පිරිපහදු කටයුතුද විදුලිය නොමැති නිසානතරවනු ඇත.

මේ නිසා බද්දේගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සපයන අම්බලන්ගොඩ, බලපිටිය, හික්කඩුව, බෙන්තොට, බටපොල සහ බද්දේගම යන ප්‍රදේශවලටද එම පැය හතරක කාලය තුල ජලය නොලැබෙන බව ජල සම්පාදන මණ්ඩලයේ ගාල්ල දිසා කළමණාකාර කේ.කේ. එක් ඩයස් මහතා පැවසිය.



අදහස් (0)

ගාල්ලේ ප්‍රදේශ කීපයකට හෙට පැය 4ක් වතුර කපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site