(ජී.ඩබ්ලිව්. කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ ඩී.ජී. සුගතපාල)
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අද (06) විවෘත කෙරිණි.
ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමති වජිර අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලය විවෘත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd