IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගිංතොට මෝය අසලින් අඩි 12 කිඹුලකු අල්ලා වනජීවියට බාරදෙයි

ඩී.ජී.සුගතපාල සහ ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා

ගිංතොට මෝයකට අසල සිටි අඩි 12ක් පමණ දිග විශාල කිඹුලෙකු ධිවරයින් පිරිසක් විසින් අද(12) උදැසන අල්ලා වනජිවි දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබිය.

මෙම ධිවරයන් පිරිස අලුයම මෝයකට අසලට ගිය අවස්ථාවේ කිඹුලා දැක දැලක් පටලවා අල්ලාගෙන පසුව කඹවලින් ගැට ගසා වනජීවි දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

ඒ අනුව හික්කඩුව වනජිවි කාර්යාලයේ නිලධාරීහු පැමිණ කිඹුලා ගෙන යාමට ක්‍රියා කළහ.


 



අදහස් (0)

ගිංතොට මෝය අසලින් අඩි 12 කිඹුලකු අල්ලා වනජීවියට බාරදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site