පාලිත ආරියවංශ
කොරෝනා වයිරසය හේතුවෙන් මාස 2යි දවස් 7 ක් ඇණ හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා මහනුවර දුම්රිය අද (27) උදේ ගමන් ආරම්භ කළේය.
පෙ.ව. 8.40 ට මෙම දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්වූ බව බදුල්ල දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය .
භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වන මෙහි මගී මැදිරි 3ක් තිබූ නමුත් බදුල්ලෙන් පිටත්වීමට කිසිදු මගියකු නොවීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.