(කේෂර ගුණතිලක)
මොනරාගල කුඹුක්කන් ඔයේ දියනාමින් සිටි නව දරු මවක් අද (23) දියේ ගිලී මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ කුඹුක්කන පාරාවිලවත්ත පදිංචි ජේ.සුලේගා උම්මා (60) නැමති කාන්තාවකි.
සිද්ධිය පිළිබඳව මොනරාගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd