
( අමදෝරු අමරජීව)
කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් අග්බෝපුර පොලිස් වසමේ පිහිටි සිනිපුර බණ්ඩාරනායක විද්‍යාලයට අද (18) අලුයම කඩා වැදුණු වල්අලි රංචුවක් විද්‍යාලයේ ආරක්ෂිත වැට පෙරලා දමා පන්ති කාමර වල ඇති ජනෙල් විදුරුවලට හානිකර තිබේ.
මේ තත්වය තුළ විදුහල මෙන්ම දරුවන්ගේ ජීවිත ද අනාරක්ෂිත වි ඇති බව ඇති බව විදුහල්පති වි.එච්.කේ වසන්තා කුමුදුනි මහත්මිය පැවසුවාය.
මීට පෙර අවස්ථා කිහිපයකදිම වල් අලි පාසල් භූමියට පැමිණ හානි සිදුකර ඇති බව ද ඇය සඳහන් කළාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd