පිටකොටුවේ රත්‍රන් භාණ්ඩ ව්‍යාපාරකයකුට රත්‍රන් තොග වශයෙන් ලබා දෙන බව කියමින් රුපියල් අට කෝටි තිස් නව ලක්ෂයක් වංචා කළැයි කියන කාන්තාවක දෙසැම්බර් 21 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd