(දයාරත්න ඇඹෝගම)
හිටපු උතුරුමැද පළාත් ප්‍රවාහන ක්‍රිඩා හා යෞවන කටයුතු සමුපකාර වෙළද හා ආහාර ,කර්මාන්ත සංවර්ධන ඇමති ධුරය දැරු සුසිල් ගුනරත්න මහතාඅද (27) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට එක් විය.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කළ සුසිල් ගුණරත්න මහතා පසුගිය උතුරුමැද පලාත් සභා පාලන සමයේ හිටපු පලාත් ප්‍රධාන ඇමති පේෂල ජයරත්න මහතා සමඟ එක්ව අමාත්‍යධුරයක් ලබා ගත්තේය.
යළි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට එක්වු සුසිල් ගුනරත්න මහතා ඊයේ(27) දින පෙරවරුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැදවච්චිය ආසන සංවිධායක හිටපු ඇමති කේ.එච් නන්දසේන මහතා සමග පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් චන්ද්‍රසේන මහතා හමුවි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට එක්විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd