ඉදිරි දින කිහිපයේදී ශ්‍රි ලංකාෙවේගජ පවත්නා කාලගුණ තත්වයේ වෙනසක ලකුණු දැකිය හැකි අතර එමනිසා වැසි බලාපොරොත්තු වන බව කාලගනය කියයි. නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වනු අැත.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd