(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
වතුකරයේ ළමයින්ගේ අයිතීන් සුරක්ෂිත කර නිසි ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා අද (15) පස්වරුවේ ආගරපතන, නල්ලතන්නිය තේ වතුයායේ දී උද්ඝෝෂණයක් පැවැත්වුහ.
මෙම උද්ඝෝෂණය සඳහා පාසල් ළමයින්, දෙමව්පියන්, තරුණ තරුණියන්, වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd