සුමතිපාල දීයගහගේ
අහංගම ප්‍රධාන තැපැල් කාර්යාලය සොරු බිඳ ඇතැයි අහංගම පොලිසිය පවසයි.
තැපැල් කාර්යාලයයේ ඉදිරිපස දැල්වෙමින් තිබූ විදුලි පහනක් විනාශකර ඇති සොරුන් එහි පිටුපස දොරක් කඩා ගෙන ඇතුළු වී ඇති බව මුලික පොලිස් විමර්ශන වලදී හෙළි වී තිබේ.
පොලිස් ඇගලි සළකුණු ලබා ගැනීමේ නිලධාරින් පැමිණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව සොරකම් කර ඇති දේපොල ගණනය කරන බව තැපැල් ස්ථානාධිපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd