IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අල්ලස් ගත් ග්‍රාම නිලධාරියා රිමාන්ඩ්

නිමන්ති රණසිංහ

ඉඩමක් පවිත්‍ර කර ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීමට අල්ලස් වශයෙන් රුපියල් 5000ක් ඉල්ලා ලබාගත් බව කියන මඩකලපුව උන්නච්චෙයි ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරිවරයා ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (18) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ  රෝහල පාර, මඩකලපුව ලිපිනයෙහි පදිංචි 184.ඒ උන්නච්චෙයි ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිවරයා ලෙස සේවය කළ සිව පාදන් සදානන්ද නැමැත්තාය.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත සිදුකර තිබුණේ අම්මාන්දරන්, වෙන්කල්ලඩි ලිපිනයෙහි පදිංචි නාගලිංගම් තංගම්මා නැමැත්තිය විසින් ඉකුත් 05 වැනිදාය.



අදහස් (1)

අල්ලස් ගත් ග්‍රාම නිලධාරියා රිමාන්ඩ්

Sanath Wednesday, 25 April 2018 01:12 AM

හාල්මැස්සෝ කූඩුවේ තොරමොරුන්ට සැප.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site