ශ්රී ලංකාව පුරාම පාහේ ප්‍රධාන වශයෙන් පැහැබර කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහින ඇති විය හැකියි. රටේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ඇති වේ. ශ්‍රී ලංකාව වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කලගුණයක් පවතිනු ඇත. සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර්.20-30 ක් පමණ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd