IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අරුවක්කාලුවට කසළ ගෙනාවැයි පුත්තලමේ අදත් විරෝධතාවක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
කොළඹ සිට අරුවක්කාලු කසළ අංගනයට කසළ රැගත් ටිපර් රථ ප්‍රවාහන කිරීමට විරෝධය පළ කරමින් අද( 3) අලුයම පුත්තලම නගරයේදී  විරෝධතාවක් පැවැත්විණි.
 
මෙම විරෝධතාවය පිරිසිදු පුත්තලමක් සඳහා වු සංවිධානය විසින් සුදානම් කර තිබු අතර 500 කට ආසන්න පිරිසක් අලුයම පුත්තලම කලපු තීරයේ රැඳී සිටිමින් අරුවක්කාලුවට  කසල රැගෙන යන ටිපර් රථවලට හූ හඬ තබමින් විරෝධය පළ කළහ.
 
 පුත්තලම කලපු තීරයට කැරලි මර්ධන පොලිස් කණ්ඩායම් පැමිණ සිටියහ.
 
කොළඹ සිට අරුවක්කාලු කසළ අංගනයට  කසළ රැගෙන යමින් තිබු ටිපර් රථ සඳහා මුන්දලමේ සිට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබිණි.



අදහස් (0)

අරුවක්කාලුවට කසළ ගෙනාවැයි පුත්තලමේ අදත් විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 80 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site