(ජේ.කේ.එල් චාමින්ද)
අයිස් හොන්ඩරයක මිල රුපියල් 250 දක්වා වැඩි කිරිමට විරෝධය පල කරමින් ගාල්ල ධිවර වරායේ ධිවර කාර්මිකයෝ අද (20) විරෝධතාවයක නිරත වුහ.
ගාල්ල ධිවර වරාය තුළ පිහිටි පෞද්ගලික අයිස් නිෂ්පානාගාර දෙකක් මගින් අයිස් හොන්ඩරයක මිල රුපියල් 220 සිට 250 දක්වා වැඩි කිරිමට ගත් තිරණයට විරෝධය දක්වා විරෝධතාකරුවන් ගාල්ල ධීවර වරාය තුළදී මෙකි විරෝධතාවයේ නිරතවිය.
විරෝධතාවයත් සමඟ ගාල්ල ධීවර වරාය තුළ දැඩි උණුසුම්කාරි තත්වයක් ද ඇතිවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට හිතුමතේ මාලු මිල ඉහල දාන්න පුලුවන්. හැබැයි අනික් අයට ඒවා බෑ..
ගල් බෝතලේ සිගරැට් එක වැඩි වුණාමත් උද්ඝෝෂණ කරන්න......