IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අයිතිවාසිකම් ඉල්ලා රාජ්‍ය කළමනාකරණ සේවකයෝ විරෝධතාවයක

 

වසන්ත චන්ද්‍රපාල සහ නවරත්න සමරතුංග

වෘත්තීය අයිතිවාසිකම් ලබාදෙන ලෙස ඉල්ලමින් අම්පාර දිස්ත්‍රික්කයේ  රාජ්‍ය කළමනාකරණ සේවකයින් අද (21) දහවල් අම්පාර නගරයේ දී විරෝධතාවයක් ඇරඹුහ.                                                             

විරෝධතා පාගමන අම්පාර දිසාපති කාර්යාලයෙන් ආරම්භ විය. පන්සල් හන්දිය හරහා අම්පාර නගරයට පැමිණ අම්පාර නගරයේ දී විරෝධතාවය පැවැත්විණි.                                                  

මෙම විරෝධයට අම්පාර රාජ්‍ය කළමනාකරණ සේවකයින්  400 ක් පමණ සහභාගී වෙති.                                                    

කළමණාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මගින් මෙම විරෝධය සංවිධානය කෙරිණි.



අදහස් (0)

අයිතිවාසිකම් ඉල්ලා රාජ්‍ය කළමනාකරණ සේවකයෝ විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site