IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අඹගමුව සමෘද්ධි ලාභිහූ වීදි බසිති

(රංජිත් රාජපක්‍ෂ)
 
තම සමෘද්ධි කාඩ්පත් අවලංගු කර එම කාඩ්පත් වතුකරයේ ජනතාවට ලබා දි ඇති බවට චෝදනා කරමින් අඹගමුව ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් සමෘද්ධි කලාප පහක සමෘද්ධි ලාභිහූ පිරිසක් අද (04)එම කාර්යාලයට පිවිසෙන මාර්ගය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

ගිනිගත්හේන, පොල්පිටිය, නෝටන්බි‍්‍රජ් විදුලි පුර, හැටන් සහ නොර්වුඩි යන සමෘද්ධි කලාප වල සමෘද්ධි ලාභිහූ මෙලෙස උද්ඝෝෂණයට එක්  වූහ.

ඉන් අනතුරුව ඔවුහු ගිනිගත්හේන බස්නැවතුම්පොළ වෙත ගොස් එහිදිද විරෝධතාවක් පැවැත්වූහ.

විරෝධතාකරුවන් අවධාරණය කර සිටින්නේ තමන් ආර්ථික වශයෙන්  ගැටළු රැසකට මැදිවි ඇති නිසා තමන්ට මෙතෙක්ව හිමිව තිබු සමෘද්ධි කාඩ්පත නැවත ලබා දෙන ලෙසයි.
 



අදහස් (0)

අඹගමුව සමෘද්ධි ලාභිහූ වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site