(උපාලි ආනන්ද)
අනුරාධපුර නාගරික කොමාසාරිස් අජන්ත ගුණවර්ධන මහතාට ලබන 11 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසට උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා නියෝග කළේය.
කඩ 12 ප‍්‍රදේශයේ පවතින ප‍්‍රධාන මාර්ගය එක් පසෙකින් පළල් කිරීමේ අරමුණින් එක් පසක ඇති වෙළෙඳසැල්වල ඉදිකිරීම් අනවසර යැයි පවසා ඉවත් කිරීමට අනුරාධපුර මහ නගර සභාව ගෙන ඇති තීරණයද අත් හිටුවමින් මහාධිකරණ විනිසුරුවරයා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
2025 දෙසැම්බර් මස 18
52
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
132
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ‘පුර නාගරික කොමසාරිස්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග