(ජයන්ත සමරකෝන්)
නැගෙනහිර කොළඹ ප්‍රදේශයේ ආපනශාලා සෝදිසි කිරීමේදී මිනිස් පාරිභෝජනයට නුසුදුසු ලෙස ආහාර පාන අලෙවි කළ අවන්හල් සහ ආපනශාලා 32 කට එරෙහිව නීතීය ක්‍රියාත්මක කළ බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පවසයි.
මෙහිදී අවන්හල් හා ආපන ශාලා 21 කට නඩු පවරා 8 කට එරෙහිව නිවේදන නිකුත් කළ බවද කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් නරක් වූ, පරිභෝජනයට නුසුදුසු ආහාරපාන කිලෝ 50 ක් පමණ විනාශ කළ බවද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
91
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අපිරිසිදු ආහාර අලෙවි කළ ස්ථාන 32 කට නඩු