(ශාන්ත රත්නායක)

නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් විසින් කප්පම් ලබා ගැනීම සදහා 2008 වර්ෂයේදී 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර අදට වසර 13 ක් ගතව ඇතත් කිසිදු සාධාරණයක් මේ වනතෙක් ලැබී නැතැයි පවසමින් අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව සංවිධානය කරන ලද නිහඩ උද්ඝෝෂණක් අද (29) අලුත්කඩේ උපරිමාධිකරණය අසල අභියාචනාධිකරණය ඉදිරිපිට පැවැත්විය

එහිදී ඔහුන් සදහන් වැඩිදුරටත් පැවසුවේ මෙසේ සාධාරණ හේතු ඉදිරිපත් කිරීමකින් තොරව වසන්ත කරන්නාගොඩට අධිචෝදනා බාර නොදීමට විරුදධව නිහඩ උද්ඝෝෂණයක් පැවැත්වූ බවයි