(සුජිත් හේවාජුලිගේ)
වරාය, ඉන්ධන, තැපැල්, ප්‍රවාහන සහ රාජ්‍ය බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
මහජනතාව සඳහා අත්‍යවශ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම පියවර ගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd