
(යොහාන් භාසුර)
නව වසරට බෞද්ධ ආගමික ආශීර්වාද ලබාගැනීම සඳහා ගුවන් හමුදා මූලස්ථානයේදී සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පිංකමක් පසුගියදා පැවැත්වීය.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේගේ මගපෙන්වීමෙන් ගුවන් හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආශිර්වාද කිරීම සහ දිවිපිදූ ගුවන් රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම පිරිත් සජ්ඣායනාවේ අරමුණ බව ගුවන් හමුදාව පවසයි.
කොළඹ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත පසුදින දානයක් පිරිනැමීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd