(දයාරත්න ඇඹෝගම)
බීමතින් විහාරස්ථානයට පැමිණ විහාරස්ථානයේ හිමිනමකට සහ ඇබිත්තියාට පහර දුන් අයියා මලෝ දෙදෙනෙකු අද (15) රාජාංගනයේදි අත්අඩංගුවට ගත් බව රාජාංගනය පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පදිංචි අයියා මලෝ දෙදෙනෙකි.
මොවුන් දෙදෙනා රාජංගනය සුදර්ශණාරාම විහාරස්ථානයට බිමතින් පැමින ඇති බවත් එහිදි බිමතින් විහාරස්ථානයට නොපැමිනෙන ලෙස විහාරස්ථානයේ හිමිනමක සිදුකල අවවාදය නොරිස්සු මෙම අයියා මලෝ දෙදෙනා හිමිනමටත් ගැටුම බේරිමට පැමිනි ඇබිත්තියාටත් පහරදි ඇතැයි පොලිසිය කියයි.
හිමිනම සහ ඇබිත්තියා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාවෙන්න. බේබදු කම හා ලංකාව කියන්නේ, රෝමිඕ - ජුලියට් ට වඩා කිට්ටු දෙයක්. සතුටට බොනවා, දුකට බොනවා, විඩාවට බොනවා, සන්සුන් වෙන්න බොනවා, අලුත් අවුරුද්දට බොනවා, වෙසක් එකට බොනවා, පෝයට බොනවා, බිස්නස් සදහා බොනවා, පොලිසියෙන් උදව්වක් ගන්න බොනවා. සුරාව නැතුව පන්සල් යන්න බැරි තත්වයක් උදා වෙනකම් ජීවත් වෙන්න උනා නේ.
කොහොමත් ඔය රවී කියන්නේ චතුර කියන්නෙත් එක වගේ දෙන්නෙක්...... කට ඇරියොත් විනාශයි...