(අංජුල මහික වීරරත්න)
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ මාධ්‍යවේදීන් අතර හමුවක් අරලියගහ මැඳුරේදී තව සුළු මොහොතකින් ඇරැඹිමට නියමිතය.
මෙම මාධ්‍ය හමුවට සහභාගීවීම සඳහා විදේශ මාධ්‍යවේදී රැසක් අරලියග මන්දිරයට පැමිණ සිටින අයුරු දැක ගත හැකිය.
(අංජුල මහික වීරරත්න)
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ මාධ්‍යවේදීන් අතර හමුවක් අරලියගහ මැඳුරේදී තව සුළු මොහොතකින් ඇරැඹිමට නියමිතය.
මෙම මාධ්‍ය හමුවට සහභාගීවීම සඳහා විදේශ මාධ්‍යවේදී රැසක් අරලියග මන්දිරයට පැමිණ සිටින අයුරු දැක ගත හැකිය.
COMMENTS
එයාගේ වැඩේ ඉතින් විදේශ කට්ටියට කියන එක තමයි. ඒ ටික නම් හරියටම දන්නවා.
රට ගැන කේලම් කියලා තවත් රට අරාජික කරන්න වෙන්න ඇති ඔය හදන්නේ කලින් කරා වගේ. මේ වගේ මිනිස්සුන්ව එළියේ තියෙන එකත් හරි භයානකයි.
මෙවැනි දේවල් කිරීම ඉතාමත් අයහපත් තත්වයක්. රනිල් මහත්මයා මේ කරන දේ හොද දෙයක් නෙමේ. තමන්ට අවශ්‍ය දේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්නලා කරන්න පුළුවන් කිව්වනේ. ගේ ගින්දර පිටට දෙන්නත් පිට ගින්දර ගෙට ගන්නවා වගේ වැඩක් ඔබතුමා කරන්න හදන්නේ
දැන් තියෙන්නේ මහේන්ද්‍රන් ඉන්න තැනකට යන්න. ගිහින් හැංගෙන්න හිඟ බිලියන 11.5ට.. පාසල් 100ක් හදන සල්ලි ඔය..
රසි, වෙන ඉතින් කාට කියන්නද? අපේ රටෙන් පිට ලෝකෙකුත් තියනවනේ! ලෝකෙටත් මුහුණ දෙන්න නැතුව බැහැනේ!
සිරිසේනගේ කුමන්ත්‍රණ හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ගැන මෙන්ම රටේ ඇතිකර තිබෙන අස්ථාවර හා භීෂණ වාතාවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීම මේ මොහොතේ වැදගත් හා අත්‍යාවශ්‍ය කටයුත්තක් වන අතර එසේ කිරීමෙන් රටට වන හානිය අවම කරගැනීමට මෙන්ම කුමන්ත්‍රණ පරාජය කිරීමට අවශ්‍ය දේශපාලන වටපිටාව නිර්මාණය වනු ඇත.
"හිරේ යවන්න ඔනෑ මිනිස්සු එක්ක ඩීල් දාන්න ගිහින් මටමයි වැරදුනේෙ " කියල කියන්න මහත්තයා. දැන්වත් සුදුසු කෙනෙකුට පක්ෂය බාරදීල විශ්‍රාම ගියොත් හොඳයි. එක්කෙනෙක් යෝජනා කරලා තිබණෙකරු ජයසුරිය. අපිත් හිතන්නේ එක හොඳ යෝජනාවක් කියලයි.