IMG-LOGO

සොත්ති උපාලිගේ පුතෙක් කුඩු සමග පොලිස් දැලේ

(ඉන්දිකා රාමනායක)

මෙරට සංවිධානාත්මක අපරාධ අපරාධ කරුවෙකු සිටී සොත්ති උපාලි නමැත්තා ගේ පුතෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග බොරැල්ල නිවසකදී විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත බොරැල්ල කාසල් වීදියේ නිවසක් පරීක්ෂා කිරීමේදී කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි .

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් තිබී ඇත ..

සැකකරු (28)හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලිසියට භාර දී ඇත .

 



අදහස් (0)

සොත්ති උපාලිගේ පුතෙක් කුඩු සමග පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 291 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 467 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 189 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site