
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සංචාරක ඇමති ලෙස පත්වීම් ලද ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද(13) සිය අමාත්‍යාංශයේදී වැඩ බාරගත්තේය.
ගුවන්සේවා හා අපනයන සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය ඇමති ඩී.වී.චානක මහතා, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් මාපා පතිරණ මහත්වරු ද ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයෝ නැත. ගුවන් ගමන් නැත. මොනවා කරන්නද වැඩ පටන්ගත්තේ?
ඇමැතිතුමනි, ඔය වැඩේවත් හරියට කරන්න. ගියවතාවේ කිව්වා අගෝස්තු 01ට කළින් පිටරට ඉන්න අය ඔක්කොම ගෙන්වා ගන්නවා කියලා. මොකද වුණේ? කරගන්න බැරිවුණානේ...