(රංජන් කස්තුරි)
2019 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව මගින් අද (18) පස්වරුවේ නිකුත් කෙරිණි.
මෙවර වැඩිම කඩඉම් ලකුණු ප්‍රමාණයක් කොළඹ විශාඛා විද්‍යාලයට අවශ්‍ය වන අතර එම ලකුණු ප්‍රමාණය 186 කි.
දිනයිනේ බාලක පාසල් අතරින් වැඩිම කඩඉම් ලකුණු ප්‍රමාණය කොළඹ රාජකීය විද්‍යාලයට වන අතර එම ලකුණු ප්‍රමාණය 184 කි.
මිශ්‍ර පාසල් අතරින් වැඩිම කඩඉම් ලකුණු ප්‍රමාණය වන ලකුණු 178 ක් අවශ්‍ය පාසල රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය වේ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd