IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


විධායක නිලධාරීන්ට වසර 6න් 6ට උසස්වීම්

(රන්ජන් කස්තුරි)
 
දීප ව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ට වසර 6න් 6ට උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
 
දැනට පවතින ක්‍රමය වනුයේ වසර 10න් 10ට උසස්වීම් ලබාදීම වන අතර නවක්‍රමය හේතුවෙන් එම නිලධාරීන්ට කඩිනමින් උසස්වීම් ලබාගත හැකිවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි.
 
මේ අතර දෙපාර්තමේන්තු නිලධාරීන්ටද දැනට ක්‍රියාත්මත වනුයේ වසර 10න් 10ට උසස්වීම් ලබාදීමේ ක්‍රමයක් වන අතර එම නිලධාරීන්ගේ උසස්වීම් ලබාදෙන වසර ගණන සංශෝධනය නොවීමෙන් විෂමතාවයක් ඇතිව තිබෙන බවද පැවසේ.
 
දීප ව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ට වසර 6න් 6ට උසස්වීම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.



අදහස් (4)

විධායක නිලධාරීන්ට වසර 6න් 6ට උසස්වීම්

Dr. Vajira Fernando Thursday, 28 March 2019 10:49 AM

ඇයි ඒ වරප්‍රසාද සේරම විධායක නිලධාරින්ට විතරක්. පාරේ කුණු ටික ඉවත් කරන සනීපාරක්ෂක කම්කරුවටත් ඒ වරප්‍රසාද හිමි විය යුතුයි.

:       1       66

දිමුත් Thursday, 28 March 2019 12:08 PM

ඇයි එතකොට අනිත් මිනිස්සු? මේගොල්ලො දැනුත් වරප්‍රසාද ලබන පිරිසක්!

:       0       16

sas Thursday, 28 March 2019 04:33 PM

උසස්වීම් ලබාදිය යුත්තේ සේවා කාලය අනුව නොව කාර්ය සාධනය අනුවය.

:       0       0

rocky Friday, 29 March 2019 02:23 AM

ඉස්සර වගේ නොවෙයි, දැන් පරිපාලන නිලධාරී කියන්නේ දේශපාලන අතකොලුනේ! මෙහෙම ගිහින් ඔවුන්ට මාසෙකට දෙවරක් පඩි ගෙවන්න උනත් බැරි නැහැ . දේශපාලුවෝ අපේ රට විනාශ කෙරුව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 201 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 380 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site