IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘වෙදැස’ ප්‍රදර්ශනයට සිසු සිසුවියන් රැසක්

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය වසර 25ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ 'වෙදැස' අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනය දෙවැනි දිනටත් අද (5) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා පාසල් දරුවන් ඇතුළු විශාල ජනතාවක්  පැමිණෙමින් සිටී.

මෙම ප්‍රදර්ශනය මේ මස 8 වැනි දා දක්වා පැවැත්වේ.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

‘වෙදැස’ ප්‍රදර්ශනයට සිසු සිසුවියන් රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 409 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 568 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 234 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site