IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


වෛද්‍ය පාදෙනිය ගැන මැතිවරණ කොමිසම පරීක්ෂණයක් ඉල්ලයි

(රංජන් කස්තුරි)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීමකට සහභාගී වී සිටි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි මැතිවරණ කොමිසම සෞඛ්‍ය ලේකම්වරියට දැනුම් දී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මැතිවරණ කොමිසමට වාර්තා කරන ලෙසද එම කොමිසම සෞඛ්‍ය ලේකම්වරියට දන්වා ඇත.



අදහස් (9)

වෛද්‍ය පාදෙනිය ගැන මැතිවරණ කොමිසම පරීක්ෂණයක් ඉල්ලයි

de silva Monday, 28 October 2019 07:41 PM

කොමිසම පරීක්ෂණ ඉල්ලාවී දොස්තර මාෆියාව කෝප වෙලා වර්ජනයක් කලොත්, මැරෙන්නේ රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්න අසරණ ලෙඩ්ඩු, ඔය එක වර්ජනයකින් දවසකට අඩුම තරමේ 50-60 මැරෙනවා, තව 40-50 නිසි ලෙස ප්‍රතිකාර නොකිරීම නිසා සදාකාලික අබ්බගාතයෝ වෙනවා, මේවා සංඛ්‍යා ලේඛන වල සදහන් වෙන්නේ නැහැ ඒකට හේතුව සංඛ්‍යා ලේඛන හදන්නෙත් දොස්තරලම නිසා, ඔය දොස්තර මාෆියාවට රටේ පවතින මැතිවරණ නීති රීති, සාධාරණ අසාධාරනකම් වලින් වැඩක් නැහැ ,

:       229       663

senaTuesday, 29 October 2019 04:30 AM

සිල්වා මහත්තයා කියන එක සම්පුර්ණ ඇත්ත. මේ මනුස්සයා දුප්පත් අසරණ ලෙඩ්ඩුන්ට මෙච්චර වද දුන්නේ කව්රු බලයට ගේන්නද කියන එක අපි සිතිය යුතුයි.

:       0       0

lalithmTuesday, 29 October 2019 08:01 AM

එහෙම කියල දොස්තර කෙනෙක් කරන ඕනෙම ජඩ වැඩක් අනුමත කරන්න කියලද කියන්නේ?

:       0       0

ranjith Monday, 28 October 2019 10:11 PM

දොස්තර කෙනෙක්ගේ ගෞරවය තියාගන්න දන්නේ නැතිකම

:       80       580

naween Tuesday, 29 October 2019 03:34 AM

බණ ඇසූ අයට මෙවැනි දේ සිදුවිය හැකියි.

:       0       0

johan Tuesday, 29 October 2019 05:12 AM

මොකක්ද මෙතන වෙලා තියෙන මහා ලොකු වැරැද්ද? මෙතන කවුරුවත් පාදෙනිය මහත්තයාගේ පැත්තෙන් හිතන්නේ නැහැ. රාජපක්ෂ කෙනෙක් බලයට ගේන්න පාදෙනිය මහත්තයා කොච්චර දර දිය ඇද්දාද? කොච්චරනම් පව් පුරවා ගත්තාද? ඉතින් මේ අන්තිම මොහොතේ වේදිකාවේ විනාඩි පහක් පෙනී හිටියාම මොකද? එතුමා කරපු කැපවීම් වලට එතුමා යමක් ලබා ගැනීමට උත්සාහ කිරීම වැරැද්දක්ද?

:       0       0

සංජීව Tuesday, 29 October 2019 06:04 AM

මේ අහිංසක අසරණ ලෙඩ්ඩු බිල්ලට තියලා දේශපාලනය කරනවා. මේ අයව මෙහෙයවන්නේ කවුද කියලා දැන් හොඳටම පැහැදිලියි. රටට ආදරෙයි, මිනිසුන්ට ආදරෙයි කියකිය මැරෙන්න හදන අයගේ වැඩ තමයි මේ... මේ අයට ඡන්දෙ දෙන අය ආයෙත් පොඩ්ඩක් හිතලා බලන්න.

:       0       0

saali Tuesday, 29 October 2019 08:43 AM

මේ යන විදිහට "වැඩි මහජන කැමැත්තක් ඇති නායකයාට සහයෝගයට පැමිණීම නීති විරෝධී නොවන බැවින්, කොමිසම ගෙදර යා යුතුයි" යයි තීන්දු නොකළොත් තමයි... පුදුමේ...

:       0       0

Ronan Tuesday, 29 October 2019 09:00 AM

එදා ඔලුවට වෙඩි තියපු මැතිවරණ කොමසාරිස්.. අද ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති විදියට අහකට වෙඩි තියනවා.. කණගාටුයි සභාපතිතුමනි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 608 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 816 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 352 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site