IMG-LOGO

වික්ටෝරියා ප්‍රාන්තය ආපදා තත්වයක් ප්‍රකාශයට

නව කොරෝනා වයිරස වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තය අද (2) ‘ආපදා තත්ත්වයක්’ ප්‍රකාශයට පත් කළේය. 


‘කොවිඞ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා ඔස්ට්‍රේලියාව මේ වනවිට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර මෙල්බර්න් නුවරට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය පැනවීමට ද පියවර ගෙන ඇත.  


මෙල්බර්න් යනු ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරයයි. මෙල්බර්න් නුවරට වැසියන්ට මේ වනවිට නිවසේ රැඳී සිටීමේ නියෝග නිකුත් කර ඇති අතර එය සති හයකට ක්‍රියාත්මක වේ.

 

වික්ටෝරියා ප්‍රාන්තය මෙන්ම මෙල්බර්න් නුවර ද වයිරසය ව්‍යාප්ත වීම පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන අතර සෞඛ්‍ය බලධාරීහු ඒ සඳහා දැඩි වෙහෙසක් ගනිමින් සිටිති.

 

 

රොයිටර් 

055



අදහස් (0)

වික්ටෝරියා ප්‍රාන්තය ආපදා තත්වයක් ප්‍රකාශයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site