
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
තලංගම කොස්වත්ත හීනටි කුඹුර ප්‍රදේශයේ සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ 6 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හොරෙයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 ක් ,මත්කුඩු ග්‍රෑම් 10 හා මිලිග්‍රෑම් 50 ක් ,ජංගම දුරකථන 4 ක්,විද්‍යුත් තරාදි 2 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් 20,000 ක පොලිස් බාරයට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd