( සුජිත් හේවාජුලිගේ )
කඳුරට ජනතා පෙරමුණු නායක වී. රාධ ක්‍රිෂ්ණන් සහ එම පක්ෂයේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් යන මහත්වරු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇත.
ඔවුන් දෙදෙනා අගමැතිවරයා හමු වී මේ තීරණය දැනුම් දී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd