IMG-LOGO

රත්මලානට සහන මලු නෑ

(රේඛා තරංගනී ෆොන්සේකා)

දෙහිවල ගල්කිස්ස නගරසභා බලප්‍රදේශයේ රත්මලාන කාශියාමාවත,ගාමිනි මාවත ඇතුලු වෙඩිකන්ද  ජනතාවට මෙතෙක් අත්‍යවශ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට නිසි ක්‍රමවේදයක්  නොමැතිවීම නිසා දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි ප්‍රදේශවාසින් පවසයි.

විවිධ ප්‍රදේශවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බව ප්‍රවෘත්ති ඔස්සේ දුටුවත් මෙතෙක් සමුපකාර හෝ වෙනත් සැලසුමකට අනුව ක්‍රියාත්මක සේවාවක් එම ප්‍රදේශ වලට නොපැමිණි බව ඔවුන් පවසයි.

අඩු ආදායම්ලාභින් යයි කියාගත් පිරිස් වෙනුවෙන් සියලු සහන මලු වරප්‍රසාදබොහොමයක් පුණ්‍ය ආයතන සහ දේශපාලකයින් බෙදා දෙන බව පෙනෙන බවත් මේ වනවිට

කිසිදු ආදායමක් නැති මධ්‍යම පාන්තිකයා කබලෙන් ලිපට වැටී ඇති බව ඔවුන් පවසයි.

මැතිවරණ කාලයට එකී දේශපාලඥයන් තනතුරු වලට පත්වන්නේ  අඩු ආදායම්ලාභින්ගේම
ඡන්දයෙන් පමනකින්දැයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් විමසයි.



අදහස් (0)

රත්මලානට සහන මලු නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site