(ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරණ මැතිවරණයට අදාලව නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයට පොලිස් නිලධාරීන් 41 දෙනකුගෙන් සමන්විත විශේෂ පොලිස් මුරපොළක් ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීය.
මෙම මුරපොළ පැය 24 පුරා කි‍්‍රයාත්මකව පවතින බවත් බොරැල්ල පොලිසිය ඇතුලු කොළඹ නගරයේ පොලිස් ස්ථාන කිහිපයක රාජකාරී කරන පිරිස් මේ සඳහා අනුයුක්ත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
රජයේ මුද්‍රණාලය විසින් පොලිස් ආරක්ෂාව යටතේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණ කටයුතු ආරම්භ කර ඇති බවත් ඉදිරියේ පොලිස් ආරක්ෂාව යටතේ එම ඡන්ද පති‍්‍රකා බෙදා හැරීම සිදුකර බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රජයේ මුද්‍රණාලයට විශේෂ පොලිස් මුරපොළක්