IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මුහමාලෙයි ප්‍රදේශයෙන් නිල ඇඳුම්-අස්ථි හමුවෙයි

(රොමේෂ් මධුෂංඛ)
 
යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින රාජ්‍ය නොවන සංවිධානයකට අයත් පිරිසකට, පොළව හාරන අවස්ථාවකදී යුද හුමදා නිලඇඳුම් හා අස්ථියක කොටසක් හමු වී ඇති බවට පලෙයි පොලීසිය පවසයි.
 
මුහමාලෙයි ප්‍රදේශයේ වළ දමා ඇති බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින හාලෝ ට්‍රස්ට් නැමති සංවිධානයේ සාමාජිකයින් පොළව හාරන අවස්ථාවේ දී එම ද්‍රව්‍ය සොයාගෙන ඇත.
 
අදාළ ස්ථානයට ගිය පලෙයි පොලිස් නිලධාරීන් එම ස්ථානයේ වැඩිදුර කැණීම් කර ඇති අතර එහිදී යුද හමුදා නිලඇඳුමට සමාන වූ නිල ඇඳුම් කොටස් කිහිපයක්, පූචස් එකක් මෙන්ම එක් අස්ථියක කොටසක් ද හමු වී ඇත.
 
අනතුරුව හමු වූ අස්ථි කොටස් වෛද්‍ය පරීක්ෂණයක් වෙනුවෙන් යොමු කර ඇති අතර අදාළ ස්ථානය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු කරන බව පලෙයි පොලීසිය වැඩිදුරටත් කියයි.



අදහස් (2)

මුහමාලෙයි ප්‍රදේශයෙන් නිල ඇඳුම්-අස්ථි හමුවෙයි

janabala asamagi Thursday, 17 September 2020 09:27 AM

ඔක්කොමත් හරි, ඔන්න ඔය පූචස් එක තමයි ප්‍රශ්නේ....

:       0       3

paththara visthara Thursday, 17 September 2020 09:29 AM

ඕක ඔච්චරකල් තියාගන්න බැහැ... ඒක වෙන්න බැරි වැඩක්..

:       20       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site