(දයාසිලි ලියනගේ)
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අළෙවිය මේ වසරේ මුල් මාස 8 තුළදී 20% කින් පහත වැටී ඇතැයි රාජ්‍ය මූල්‍ය කළමණාකරණ දෙපාර්තමේන්තුව වාර්තා කරයි. මෙම කාලය තුළදී සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 4.4 ක් හෙවත් කෝටි 440 කි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මාස 8 ට ඛණිජ තෙල් සංස්ථාවේ අලාභය කෝටි 440 යි
Rohana Thursday, 17 December 2020 04:29 PM
ඛනිජතෙල් සංස්ථාව යන නම ඉවත්කර ඛනිජතෙල් බෙදාහැරීම් පුන්‍යායතනය කියල නම වෙනස්කලොත් පාඩුයි කියකියා අඩන්න අවශ්‍යවෙන එකක් නැහැ.
Rata Perata Thursday, 17 December 2020 05:08 PM
සෞභාග්‍යය දෝරෙ ගලනවා. අනේ අපේ රට?
chandanaThursday, 17 December 2020 06:04 PM
සෞභාග්‍යය ඒ ගොල්ලන්ටනේ... අපිට නොවෙයි.
BamunuarachchiFriday, 18 December 2020 01:59 AM
ඉපදුනේ ලංකාවේද? කොයි කාලේද? 2020 අගෝස්තු 05 වෙනිදායින් පස්සේද?
ලුම්බිණි Friday, 18 December 2020 01:09 AM
ඛනිජතෙල් බිස්නස් එක පුද්ගලික අංශයට කරගන්න දීලා දැන්වත් මේ පාඩු වෙන එක නවත්තා ගත්තොත් නරකද?
kamal Friday, 18 December 2020 10:18 AM
මිල සූත්තරෙ එපා කිව්වා බොරතෙල් මිල අඩුවී තිබූ කාලවල්වල 50ට විකුණන්න පුළුවන් පෙට්‍රල් ටික 150ට විකුණලාත් පාඩුයි.