











එක්සත් ජාතීන්ගේ සාම සාධක බල ඇණිවලට මාලි රාජ්‍යයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ලාංකික රණවිරුවන්ගේ සිරුරු අද (4) කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපළට රැගෙන එනු ලැබීය.
මේජර් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම සහ සැරයන් එස්.එස්. විජේකුමාර යන රණවිරුවන් දෙදෙනා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගියහ.
රණවිරුවන්ගේ සිරුරු හැකි ඉක්මණින් ඔවුන්ගේ ඥාතීන්ට බාර දීමට නියමිතය.
එම සිරුරු ඉකුත් සෙනසුරාදා (2) ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබිණි. නමුත් එම සිරුරු රැගෙන ඒමට නියමිතව තිබු ගුවන් යානා ගුවන් ගතවීම ප්‍රමාද විය.
(28535)
(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
71ක් වෙනි නිදහස් සමරු තෑගි.
රට වෙනුවෙන් මියගිය අයටත් මේ වගේම ගරු කළා නම්... !!!
අපගේ උත්තමාචාරය.