රොමේෂ් මධුෂංඛ
මුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා ගොස් ඇතැයි මුලතිව් ධීවරයෝ පවසති.
මුලතිව් සෙල්වපුරම් මුහුදු වෙරළේ දෛනිකව ධීවර රැකියාවට පැමිණෙන ධීවරයින් මෙම කොටි ධජ දෙක එලා තිබෙනු දැක ඒ බව මුලතිව් පොලිසියට දැනුම් දී ඇත.
පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ සෙල්වපුරම් මුහුදු වෙරළේ එලා තිබූ කොටි ධජ දෙක රැගෙන ගොස් ඇත.
මුලතිව් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මුලතිව් වෙරළේ කොටි සංවිධානයට සමාන ධජ එලලා
Priya Wednesday, 19 December 2018 04:37 AM
ආ.. වැඩේ හරිනේ ! දැන් ආණ්ඩුව වෙනස් වුනානේ, ඉතින් සතුට බෙදා ගන්නව ඇති. දැන් සැපද?
Jayampathi Wednesday, 19 December 2018 04:41 AM
දෙහිවල සත්තු වත්තේ ඇතුල්වීමේ දොරටුව ළඟ සවිකර ඇති පුවරුවේ ඇත්තේද කොටි සංවිධානයේ ධජයට සමාන කොටි ඔලුවකි , ලංකාවට අවේනික සතෙකුගේ රුපයක් හෝ ජාතික වටිනාකමක් ඇති අලියකුගේ රුවක් වෙනුවට කොටි සංවිධානයට සමාන මෙම පුවරුව දකින දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ සිහියට නැගෙන්නේ කොටි සංවිධානයයි . මේ ගැන සත්වඋද්‍යානයේ බලධාරීන් දැනුවත් කලත් තවමත් කිසිවක් සිදුවී නැත .
kamalWednesday, 19 December 2018 08:31 AM
මහත්තයෝ ලංකාවේ වනාන්තරවල කොටි හිටියේ ප්‍රබාකන්ගේ මීමුත්තටත් කලින්.
BamunuarachchiWednesday, 19 December 2018 05:14 PM
කිරි අප්පට ලංකාවේ කැළෑවල කොටිත් ඉඳලා තිබෙනවා. දිවියන්ට වඩා වෙනස් එවුන්ද? ප්‍රභාකරන්ගේ ධජයේ ඉන්නේ ව්‍යාඝ්‍රයෙකි.
Sithila Wednesday, 19 December 2018 04:45 AM
දැන් එතකොට මේ කොඩිය එල්ටිටිඊ එකට සමාන එකක්ද නැත්නම් එල්ටිටිඊ කොඩියද කියලා මේ අය දන්නේම නැද්ද.?
ගල්කටස් Wednesday, 19 December 2018 04:54 AM
සන්තොෂ වැඩිපුර අැති . එයාලට අාදරය කරන අාණ්ඩුවක් පිහිටවා ගත්තානෙ ඒකයි.
Priya Wednesday, 19 December 2018 06:44 AM
Sithila...ඔයා හරියටම හරි. අපේ ඉන්න බබාලට වෙනස දන්නෙම නැහැ. ජනතාව මුලා කරන්න තමයි " කොටි ධජයක් සමාන" කියන වචනෙ පාවිච්චි කරල තියෙන්නේ. අපේ පොඩි ළමයෙකුට උනත් කියන්න පුළුවන් මේක අනිවාර්යෙන්ම කොටි ධජයක් කියල.
lanka Wednesday, 19 December 2018 07:48 AM
බංකොලොත් දේශපාලනේ..................
banda Wednesday, 19 December 2018 08:38 AM
මෙන්න කොටි නැගිටිනෝ ...දැන් සැපද ?
gunarathna Wednesday, 19 December 2018 12:09 PM
ප්‍රියා යහපාලනය කියන්නේ ඒකට තමා. මොකද සුමන්තිරම්නේ ආණ්ඩුවේ නීති උපදේශක. එයාව තරහ කරගෙන බැහැනේ...
Bamunuarachchi Wednesday, 19 December 2018 05:07 PM
හා හා කොටි කියන්න එපා එජාපයින්ට තරහා යනවා. ප්‍රභාකරන් මැතිතුමාගේ අනුගාමිකයින් කියන්න. එතුමාගේ ධජය කියන්න. නැතිනම් එජාපයින් රාජපක්ෂ හත් මුතු පරම්පරාවටම බැනලා සොල්දාදු සංහතියටත් බනීවි. රනිල් සම්පන්තන් ජෝඩුව තරම් ජෝඩුවක් එජාපයින්ට නැත. ජෙප්පෝ කලේ අර වඳුරාගේ කොටස.
Bamunuarachchi Wednesday, 19 December 2018 05:16 PM
Banda එජාපයින් තරහ කරගන්න එපා.
Bamunuarachchi Wednesday, 19 December 2018 05:21 PM
ඒ ධජය පෙන්වන්නේත් අනික් පැත්තට. ඒ රට දැන් කනපිට ගහලා නිසා වෙන්න ඇති.