(හර්ෂණ තුෂාර සිල්වා)
‘මානව හිමිකම්’ ශ්‍රී ලංකාවේ පවත්නා දේශපාලන අර්බුදයේ ගොදුරක් නොවිය යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ගෝලීය මෙහෙයුම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ මිනාර් පිම්ප්ලේ මහතා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කර තිබේ.
හෙතෙම මෙසේ ද සඳහන් කර ඇත.
“මානව හිමිකම් ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදයේ ගොදුරක් නොවිය යුතුයි. මේ වෙලාවේදී බලධාරීන් අයතීන්වලට සහ නිදහසට ගරු කළ යුතුයි. ඒවා ආරක්ෂා කළ යුතුයි. මිනිස්සුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට, සාමකාමී ලෙස රැස්වීමට සහ සංවිධානය වීමට ඉඩ දිය යුතුයි.
සියලුම ජනමාධ්‍යවේදීන්ට කිසිදු බියකින් තොරව ඔවුන්ගේ රාජකාරී කටයුතු කරගෙන යෑමට ඉඩ දිය යුතුයි. වගකිව යුත්තන්ට සහ බලධාරීන්ට ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව හා සුබ සාධනය සම්බන්ධයෙන් වගකීමක් තිබෙනවා”.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මානව හිමිකම් දේශපාලනයේ ගොදුරක් නොවිය යුතුයි - ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය
deshapremiya Tuesday, 30 October 2018 05:43 AM
අනේ රටකට ගිය කලක්!